FOUNDER - Ayurvedic Physician KAVIRAJ Premadasa D. Gamage

පී.ඩී.ජී හ(ර්)බල් ප්‍රඩක්ස්

දශක හයකට අධික අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන පානදුර පුරවරයේ බොහෝ ජනාදරයට පත් පානදුර එළුවිල ‘ගම්පහ ආයුර්වේද බෙහෙත් ශාලාව හා ඖෂධ නිෂ්පාදනාගාරය’, වර්ෂ 1958දී ආයුර්වේද වෛද්‍යාචාර්ය කවිරාජ් ප්‍රේමදාස ඩී. ගමගේ වෛද්‍ය තුමන් විසින් ආරාම්භ කරනලද්දකි.

එතුමන් විසින් ගම්පහ ආයුර්වේද බෙහෙත් ශාලාව ට අනුබද්ධිත “PDG Herbal Products” සන්නාමය යටතේ  ආයුර්වේද හා පාරම්පරික දේශීය වෙදකමෙන් ඖෂධීය නිෂ්පාදන රැසක් රටවාසී ලෝකවාසී මනුෂ්‍ය වර්ගයාගේ නීරෝගී සුව උදෙසා නිෂ්පාදනය කිරීම ආරම්භ කෙරිණි.

එතැන් පටන් අද වන තෙක්ම අඛණ්ඩව ජනතා විස්වාසය දිනාගනිමින් හොඳම දේ හොඳම අයුරින් පාරිභෝගික ඔබට පුදන්නට pdg herbal products ආයතනය නිබඳව කැපවෙන්නෙමු.

අද වනවිට, PDG HERBAL ආයතනයේ වත්මන් අධ්‍යක්ෂක වන හෙළ වෙද සෘෂි මාහාරාවණා රාජ්‍ය සම්මාන ලාභී, ජනහිතකාමී වෛද්‍ය විද්‍යා විභූෂණ, විශ්වකීර්ති, මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාර ආයු.වෛද්‍ය එස්.පී.ඩී. ගමගේ වෛද්‍ය තුමන්ගේ නිබඳ අධීක්ෂණය යටතේ නවීන යන්ත්‍රෝපකරණ හා නවීන තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් නියමිත ප්‍රමිතීන්ට අනුව උසස් තත්වයේ නිෂ්පාදන රැසක් සිදුකරනු ලබයි.

 
 

SINCE – 1958

PDG HERBAL PRODUCT

The well-known “Gampaha Ayurvedic Dispensary and Pharmaceutical Factory” in Eluwila, Panadura, which has a constant history of more than six decades, was founded in 1956 by Ayurvedic Physician KAVIRAJ Premadasa Don Gamage. (Siddhayurvedagna DSAC)

Numerous Ayurvedic traditional medicines branded in “P.D.G. Herbal Products”, affiliated with “Gampaha Ayurvedic Dispensary and Pharmaceutical Factory”, were produced by him for the sake of public health in the country and around the globe.

Since then, P.D.G. Herbal Products have dedicated to providing the best of the best exclusively for our consumers by earning trust and keeping on to this day.

Nowadays, many high-quality products, are manufactured using modern machinery with modern techniques according to the prescribed standards under the supervision of an Ayurvedic Physician S.P.D. Gamage; Hela Wedha Rishi Maharawana State Awardee; Janahithakamee Waidya vidya Wibhushana, VISHVAKEERTHI; All Island Justice of Peacethe current director of P.D.G. Herbal Products

History

our first Invitation