Kanda Muttiya – කැඳ මුට්ටිය

(1 customer review)

Price range: රු150.00 through රු340.00

Description

මෙම කැඳ පානය කුඩා දරුවන්ගේ සිට වඩිහිටියන් දක්වාම ඕනෑම් අයෙකුට පෝෂ්‍යදායි ආහාරවේලක් ලෙස ලබාගත හැකි අතර සෑම අයෙක්ම පාහේ දිනපතා ගන්නා උදෑසන තේ කෝපය වෙනුවට මෙම කැඳ කෝප්පයකට හුරුවීමෙන් ශරීරයට විශාල පෝෂණයක් හා ශක්තියක් ගෙනදෙයි.

ඝන ආහාර ගැනීමට අපහසු රෝගීන් හට වෛද්‍ය උපදෙස් මත ශක්ති ජනක පානයක් ලෙස ලබාදීමට ඉතාමත් සුදුසු වේ.

තවද මෙය රොටි සහ පිට්ටු වැනි ආහාර සෑදීමේදී ඒවායේ පෝෂණ ගුණය ඉහල නැංවීමටත්, ව්‍යංජන සෑදීමේදී ඒවායේ උකු ගතිය වැඩි කරගැනීමටත් යොදා ගත හැක.

මෙම කැඳ නිෂ්පාදනය කල්තබා ගැනීම සඳහා රික්තක ඇසුරුම් කරනය සිදුකර ඇති අතරම මේ සඳහා කිසිඳු කෘතීම රසකාරකයක් කෘතීම වර්ණකයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් එක්කර නොමැත.

ශ්‍රී ලාංකීය පාරම්පරික සහල් වල රස සුවඳ සහ පෝෂණ ගුණය ඒ අයුරින්ම අපගේ සියලුම ලෝකවාසී පාරිභෝගිකයන් හට ලබාදීමට මුලු නිෂ්පාදන ක්‍රියාවලිය තුලම අප සැමවිටම කටයුතු කරන්නෙමු.

This porridge drink can be consumed as a nutritious meal by anyone from children to adults and instead of the morning tea that almost everyone takes every day, getting used to a cup of this porridge brings a lot of nutrition and energy to the body.

It is very suitable to be given as an energy drink on medical advice to patients who have difficulty eating solid food.

It can also be used to mix increase the nutritional value of food mixtures like Roti and Pittu, and to increase their thickens when making curries.

This porridge powder is vacuum packed to increase its expiry duration and no any preservatives, artificial flavors or artificial colors are added.

We always work throughout the entire production process to provide the taste and nutritional quality of traditional Sri Lankan rice to all our local and global customers.

Additional information
Weight N/A
Brand

PDG Herbal Products

Select Pack

200g Pack

,

50g Pack

Reviews (1)

1 review for Kanda Muttiya – කැඳ මුට්ටිය

  1. Nuwan

    Actually this is a good product!

Add a review

Your email address will not be published. Required fields are marked *

You have to be logged in to be able to add photos to your review.